Piosenka:
Ashan Fernando - නොලැබෙන සෙනෙහේ (Nolabena Senehe) tekstowo zapisana

Tekst piosenki නොලැබෙන සෙනෙහේ (Nolabena Senehe)


නොලැබෙන සෙනෙහේ සැමරුම් අතරේ
හිත රඳවලා
බලාගත්තු අත බලාන ඉන්නේ
එනකන් ඔයා

නෑවිත් ඉන්නා මොහොතක් පාසා
හිත හිරවුණා
අදටත් මාගේ සෙනෙහේ තරමක්
නොදනී ඔයා

ඔබ මිරිඟුවක් කියා
දැන දැනත් ළංවුණා
ඔබ හීනයක්ද මේ
හීන කැන්ඳනා ආදරේ

මේ පපුව ගැඹුරේ
දුක් සුසුම් අවුලලා
ඉන්නේ කොහොම ඉන්නේ
ඔබ තුටින් හිනැහිලා

මා තනි වුණාවේ
සෙනෙහසත් මදි වෙලා
ආයේ තුරුළු වූයේ
කඳුළු විතරයි ලැදි වෙලා

ඔබ තුටින් හිනැහුණාවේ
මා දුකේ ගිල්වලා
මං ඉතින් තනි වුණාවේ
හීන කැන්ඳනා ආදරේ

ඔබ මිරිඟුවක් කියා
දැන දැනත් ළංවුණා
ඔබ හීනයක්ද මේ
හීන කැන්ඳනා ආදරේ

පෑ දුහුල් මතකේ
වේදනා දැඩි වෙලා
මතක අස්සෙන්
ඔබ තවත් හමු වු

මා පෙම් කතාවේ
ඇරඹුමත් ගොළු වෙලා
ආයේ තුරුළු වූයේ
කඳුළු විතරයි ලැදි වෙලා

ඔබ තුටින් හිනැහුණාවේ
මා දුකේ ගිල්වලා
මං ඉතින් තනි වුණාවේ
හීන කැන්ඳනා ආදරේ

ඔබ මිරිඟුවක් කියා
දැන දැනත් ළංවුණා
ඔබ හීනයක්ද මේ
හීන කැන්ඳනා ආදරේ

හීන කැන්ඳනා ආදරේ

Ashan Fernando - නොලැබෙන සෙනෙහේ (Nolabena Senehe) Tekst piosenki

Ashan Fernando - නොලැබෙන සෙනෙහේ (Nolabena Senehe) tekstowo Ashan Fernando - නොලැබෙන සෙනෙහේ (Nolabena Senehe) Text නොලැබෙන සෙනෙහේ (Nolabena Senehe) Ashan Fernando නොලැබෙන සෙනෙහේ (Nolabena Senehe) słowa

Teledysk do piosenki
නොලැබෙන සෙනෙහේ (Nolabena Senehe)

නොලැබෙන සෙනෙහේ (Nolabena Senehe) Ulubioną piosenką?

Zobacz więcej tekstów piosenek, które wykonuje Ashan Fernando

Kadr z teledysku නොලැබෙන සෙනෙහේ (Nolabena Senehe) tekst piosenki Ashan Fernando

TE TEKSTY PIOSENEK MAJĄ PRAWO SIĘ PODOBAĆ

NOWE TEKSTY PIOSENEK A JUŻ TAKIE POPULARNE

A POPA JESZCZE NA TE TEKSTY PIOSENEK